රනිල් වික්‍රමසිංහ මහතා හා දෙදින නිල සංචාරයක් සදහා පැමිණ සිටින අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය අතර සාකච්චාවක් පැවති බව වාර්තා වේ
ඒ අවස්නාවේ දී ජනාධිපති වරයා විසින් ශ්‍රීලංකාවට ඇමරිකාව දක්වන සහයෝගය වෙනුවෙන් ලේකම්වරිය වෙත ස්තුතිය පල කර ඇති අතර ශ්‍රි ලංකාවේ ආර්ථිකය යථාතත්ත්වයට පත්වෙන තුරු සහයදකවන බව ලේකම්වරිය විසින් ප්‍රකාශ කොට ඇති බව ද වාර්තාවේ.
