ජනපති යළි දිවයිනට.

සිංගප්පූරුවේ සහ ජපානයේ සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (27) රාත්‍රියේ මැලේසියාවේ ක්වාලාලාම්පූර්නුවර සිට මැලේසියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් යළි දිවයිනට පැමිණි බව වාර්තා වේ .

Exit mobile version