ජනපති යළි සංචාරයක.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 16 වනදා බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වේ .

මෙම සංචාරයේ දී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු පිළිබදව සාකච්ඡා කිරීමට නියමිත බවත් , ප්‍රංශ සංචාරය අතරතුර පැරිස් සමාජය සමග හමුවක් පැවැත්වීමට නියමිත බවත් සදහන්.

Exit mobile version