අද (13) අළුයම ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිටත්ව සිංගප්පූරුව බලා පිටව ගොස් ඇත.
මෙම සංචාරය ජනපති පෞද්ගලිකව සිදුකරනු ලබව සංචාරයක් වන අතර ඔහු එහි දින කිහිපයක් රැඳී සිටීමට ද නියමිතව ඇති බව වාර්තා වේ.
එමෙන්ම මෙම සංචාරය අතරතුරදී ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමට ද නියමිතව ඇති බව සඳහන් වේ.
