ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය.

ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා මහාතා අභාවප්‍රාත්ත වී ඇත.

අභාවප්‍රාප්ත වන විට ඔහු 68 වන වියෙහි පසුවිය.

ඔහු අභාවප්‍රාප්ත වී ඇත්තේ කොළඹ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දීය.

මොහුට කොවිඩ් වෛරසය වැළඳී රෝහල්ගතව සිට පසුගිය දිනෙක සුවය ලබා නිවසට පැමිණි අතර නැවතත් ඇති වූ රෝගී තත්ත්වයක් නිසා කොළඹ පෞද්ලික රෝහලකට ඇතුළත් කර ඇති බව ඊයේ (05) වාර්තා විය.

Exit mobile version