ජන්ද තුනම එකට

ජනාධිපතිවරණය ,මහා මැතිවරණය සහ පුංචි ඡන්දය යන තුනම එකට පැවැත්විය යුතු බවට හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා ප්‍රකාශ කර ඇති බවට වාර්තා වේ.

එය ඔහුගේ පෞද්ගලික යෝජනාවක් බවත් ප්‍රකාශ කර තිබේ.පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කලහොත් විශාල මුදලක් ඉතිරි කර ගත හැකි බවටද, පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් නවීන් දිසානායක මහතා සදහන් කරන ලදි.

Exit mobile version