ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස් වීමේ ලිපිය බවට සැලකෙන ලිපියක් අන්තර්ජාලය තුල සංසරණය වෙමින් තිබේ.
කතානායක මාධ්‍ය අංශය නිවේදනය කලේ ගෝටාභය රාජපක්ෂ මහතාගේ ඉවත් වීමේ ලිපිය ලැබුණු බවත් එහි නීත්‍යානුකූල තත්වය පිලිබදව පරික්ෂා කරමින් සිටින බවයි.

This is an important message requiring you to make a choice if you're based in the EU.