ජනාධිපතිගේ මානසික රෝගයට අපිට ප්‍රතිකාර දෙන්න බෑ – තිස්ස අත්තනායක .

මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් තමා කොහෙත්ම එකග නොවන බවත් ආණ්ඩුව විසින් මැතිවරණය සදහා පහසුකම් නොදීම නිසා මැතිවරණය කල් ගිය බවත් තිස්ස අත්තනායක මහතා මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙරට ජනතාවට ලබා දී ඇති ඡන්ද අයිතිය ජනතාවට ලබා දිය යුතු බවත් එමෙන්ම ජනාධිපතිතුමාගේ මානසික රෝගයට ප්‍රතිකාර ලබා දිය නොහැකි බවත් ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදී.

සියලු කරුණු පහත වීඩියෝවෙන් .

Exit mobile version