ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අගමැති කාර්යාලයෙන් නිවේදනයක්

කලින් ප්‍රකාශ කළ පරිදි තමන් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිල වශයෙන් දැනුම් දී තිබේ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය මේ බව තහවුරු කරයි.

Exit mobile version