ජනාධිපති ලේකම් ඉල්ලා අස්වීමට සූදානමක්

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා ජනවාරි 31 වනදායින් පසුව ජනාධිපති ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වන බවට සඳහන් කරමින් ජනපති වෙතට ලිපියක් ඉදිරිපත් කර ඇත.

ඒ අනවු එළඹෙන ජනවාරි 31 වනදායින් පසු තමා ජනාධිපති ලේකම් ධූරයෙන් නිදහස් කරන ලෙසට එම ලිපියෙන් ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිට ඇත.

එම ලිපිය තුළ ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් ධූරයේ කටයුතු කළ කාලසීමාව තුළ දී මුහුණපෑ දුෂ්කරතා ද සඳහන් කර ඇති බව වාර්තා වේ.

Exit mobile version