ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි!

මීට සුළු මොහොතකට පෙර අරගල කරුවන් ජනාධිපති කාර්යාලය තුළට කඩා වැදී ඇත.

රටේ සියලු දෙසින් අරගලයට පැමිණි ජනතාව මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය තුළට ඇතුල් වී ඇත.

Exit mobile version