ජනිදු අද තරග බිමට පිවිසෙයි.

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ පැවැත්වෙන අන්තර් ප්‍රාන්ත මළල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩක ජනිදු ලක් විජය අද තරග බිමට පිවිසීමට නියමිත බව වාර්තා වේ.

ඒ මීටර් 110 කඩුලු මතින් දිවීම තරග ඉසව්ව සදහායි.

Exit mobile version