ජපානයේ භූ කම්පනයක්.

ජපානයේ හොකයිඩෝහි භූ කම්පනයක් සිදුව ඇති බව වාර්තා වේ.

අද අලුයම සිදුවූ මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ 6ක් ලෙස සටහන් වී ඇති බවට විදෙස් වාර්තා සදහන් කර තිබේ.

භූ කම්පනයේ අපිකේන්ද්‍රය පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 46ක් ගැඹුරින් සටහන් වී ඇති බවට ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

Exit mobile version