“ඇමරිකාවේ සේනත් මණ්ඩලය නිකුත් කර ඇති නිවේදනයේ පවා සදහන්වෙනවා ශ්‍රිලංකාවේ ජනතා හඩ යටපත්කරනවට ඔහුන් ව්රුද්ද බව හා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති තීන්දුව අනුව ඉදිරි සති තුන් හතර අතර තුර මැතිවරණය පැවත්විය යුතුයි” යන බව ස.ජ.බ. පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සමාජ මාද්‍ය ඔස්සේ ප්‍රකාශය කරතිබේ.
තව දුරටත් අදහස් දක්වමින් ඔහුපවසා සිටියේ “එලෙස මැතිවරණය නොපවත්වන්නේනම් ජාත්‍යන්තරය වසයෙන් හා දේශීය වශයෙන් දේශපාලන පක්ෂයක් ලෙස ස.ජ.බ. ත් සියලු දේශපාලන පක්ෂත් එකතුව ආණ්ඩුවට විරුද්ධව සටනක් අරාම්භ කරණවා” බවයි.
අවසාන වසයෙන් මන්ත්‍රීවරයා සදහන්කලේ “මේ මැතිවරණය පැවත්විය යුතුමයි. ආණ්ඩුවට මෙම මැතිවරණය මගහරින්න බෑ රටත් ජනතාවත් මේ වැටිලා තියන තත්වයෙන් ගොඩගැනීමට රජය පියවර ගත යුතුයි” යන ලෙසයි.
තවත් විස්තර පහත යෙදුම ඔස්සේ.
