ජාතික ජනබලවේගයේ විරෝධතාවක් මහනුවර දී.

ජාතික ජනබලවේගය විසින් සංවිධානය කරන් ලද විරෝධතාවක් ඊයේ (09) පස්වරුවේ මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යනය අසළ දී පැවැත්වුණු බව වාර්තා වේ.

එයට ජාතික ජනබලවේගයේ මහනුවර දේශපාලන නායකයින් රැසක් එක් වී සිටි බවත් , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල්කාන්ත සහ එරික් වීරවර්ධන ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටි බව සදහන්.

Exit mobile version