ජනාධිපති තුමන් විසින් අද සවස ජාතිය අමතන බව ජනාධිපති මාධ්‍ය ඒකකය වාර්තා කොට ඇති බව සදහන් වේ.
එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ 75 වන නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති තුමන් විසින් අදසවස ජාතිය අමතන බවයි.
මෙම වැඩසටහන අද (4) සවස 06.45 ට ආරම්භ වීමට බවයි වාර්තා වන්නේ
