ජානකීට විදේශ ගත වීම තහනම්.

ජානකී සිරිවර්ධන විසින් විදේශ ගත වීමට අදධිකරණයෙන් කරනලද ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් ඇප මත නිදහස් කොටසිටින ක්‍රිෂ සමුහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා ජානකි සිරිවර්ධන ව්‍යාපාරික කටයුත්තක් වෙනුවෙන් විදෙශ් ගත වීමට අවශ්‍ය බවපවසා මෙම ඉල්ලීම කර ඇති බවයි වාර්තා වන්නේ.

Exit mobile version