ජීවිතයක් බේරගන්න ඇසිල්ලකින් ක්‍රියාත්මක වීමක්.

ඊයේ(03) සවස මීගමු මුහුදු වෙරළේ දී පිරිමි පුද්ගලයෙකු රැළ පහරට හසුවී ගසාගෙන යන විට වහා ක්‍රියාත්මක වූ තරුණයින් පිරිසක් එම පුද්ගලයා බේරා ගැනීමට කටයුතු කළ බව වාර්තා වේ.

පසුව දියේ ගිලුණු පුද්ගලයාව බේරාගෙන මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවට රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

Exit mobile version