ජීවිත හතකට පන දී නික්ම ගිය විහගනා .

කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටියදී හදිසියේ ඇති වූ රෝගී තත්වයකින් මොලය මියයෑම හේතුවෙන් මරණයට පත්වූ 19 හැවිරිදි විහගනා ආරියසිංහ දැරියගේ ශරීර කොටස් අසාධ්‍ය රෝගීන්ට බද්ධ කර ජීවිත බේරා ගැනීමේ පුවතක් වාර්තා වේ. ඇයගෙන් ලබාගත් හදවත සහ පෙනහළු එලෙසම බද්ධ කරනු ලැබුවේ හෘදය හා පෙනහළු අකර්මණ්‍ය වීමෙන් අසාධ්‍ය තත්වයේ පත් වූ නිර්වින්දන වෛද්‍යවරියකට … දිගටම ජීවිත හතකට පන දී නික්ම ගිය විහගනා . කියවන්න