ජීව උණ්ඩ තොගයක් වළකින් හමුවේ.

T 56 වර්ගයේ අවි සදහා යොදා ගනු ලබන උණ්ඩ 35 ඇතුළු උණ්ඩ 46 ක දිරා ගිය අත් විලන්ගුවක් හා දිරා ගිය අවියක යැයි සිතිය හැකි කොටස් කිහිපයක් ගාල්ල අක්මීමන අමල් ගම ප්‍රදේශයෙන්  ඉඩමකින් හමුව තිබේ.

මෙම භාණ්ඩ හමුවූ ඉඩමේ හිමි කරු විදේශ ගතව සිටින අතර ඔහු මෙමෙ ඉඩම මිලදී ගනුලබ ඇත්තේ පසුගිය දිනක බවයි පොලිසිය සදහන් කර ඇත්තේ.

නිවැසියන් විසින් ඉඩමේ අවශ්‍ය තාවයක් සදහා වලක් කපමින් සිටින විට මෙම භාණ්ඩ හමු වී ඇති බවයි වාර්තාවන්නේ.

Exit mobile version