අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා වැඩබලන මුදල් අමාත්‍යවරයා පත්කර ඇති බව වාර්තා වේ.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට ඇමෙරිකාවට ගොස් ඇති හෙයින් මෙලෙස ජී.එල්.පීරිස් මහතා මෙම ධූරයට පත්කර ඇත.

This is an important message requiring you to make a choice if you're based in the EU.