ජෙරම්ගේ බිරිද සහ දියණියන් දෙදෙනා දිවයිනට.

බුදුදහමට අපහාස වන අයුරින් ආන්දෝලාත්මක ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා එල්ල වී සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ බිරිද සහ දියණියන් දෙදෙනා ඊයේ (02) දින රාත්‍රී 10.45 ට පමණ කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණි බව වාර්තා වේ.

Exit mobile version