ජෙහාන් අප්පුහාමි භාරවෙයි.

ජනපති මන්දිරයට කඩා වැදි බවට චෝදනා එල්ල වී ඇති ජෙහාන් අප්පුහාමි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාරව ඇති බව වාර්තා වේ.

අධිකරණ වාර්තාකරු සදහන් කළේ අනතුරුව ඔහුව රු. ලක්ෂ 05 ක ශරීර ඇප මත මුදා හැර ඇති බවයි.

Exit mobile version