ජ්‍යෙෂ්ඨ කලාකරුවකු අභාවප්ප්‍රාප්ත වේ.

චිත්‍ර පට, ටෙලිනාට්‍ය, සම්මානනීය  ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියකු වන අමරසිරි කලන්සුරිය මහතා අභාවප්ප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

ඒ මහතා අද (01) උදෑසන මියගොස් තිබේ.

 මෙම සම්මානනීය    කාලාකරු මියයනවිට 83 වියේ පසුව ඇති  අතර ඔහු 1940 උපත ලබා තිබේ.

Exit mobile version