ටික් – ටොක් තහනම් කෙරේ.

පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව සදහා අවධානමක් පවතින බැවින් අද (28) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි කැනඩාව සිය රජය විසින් නිකුත් කර ඇති සියලුම උපාංගවලින් ටික් – ටොක් යෙදවුම තහනම් කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම ඔවුන් වාර්තා කරන ආකාරයට පසුගිය සදුදා දිනයේ ඔවුන්ගේ රජයේ ආයතනවල අදාළ යෙදුම ඉවත් කිරීම සදහා දින 30 ක කාලයක් ලබා දුන් බව ද කියයි.

Exit mobile version