ටෙංගා දූපතේ භූ කම්පනයක්.

ටෙංගා දූපතට කිලෝමීටර් 40 ක පමණ දුරින් පිහිටා ඇති ගැඹුරු මුහුදු ප්‍රදේශයේ රීක්ටර් මාපාංක 6.4 ක ප්‍රබලත්වයෙන් භූ කම්පනයක් හට ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නමුත් මේ හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව සඳහන්. .

Exit mobile version