තමන් සමගි ජනබලවේගයේ උපලේකම් ධූරයෙන් ඉවත් වූ බවට සිය අත්සන යොදා සමගි ජන බලවේගය විසින් දිසා අධිකරණයට කූඨ ලේඛන ඉදිරිපත් කර ඇති බවට රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය අද (07) පාර්ලිමේන්තුවේ දී පැවති කල් තැබීමේ විවාදයට එක් වෙමින් චෝදනා කළ බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.