ඩීසල් – පෙට්‍රල් මිල යළි ඉහළට.

ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් ඩීසල් මිල ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව ඩීසල් ලීටරයක මිල ඉහළ යනු ලබන්නේ රුපියල් 75කින් වන අතර එම සමාගම විසින් අලෙවි කරනු ලබන සියලුම පෙට්‍රල් මිල ගණන් ද ලීටරයක් රුපියල් 35කින් ඉහළ යනු ඇති.

Exit mobile version