ඩුබායි නිවාස සංකීර්ණයක ගින්නක්.

ඩුබායි හි අල්‍ රාස් ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක සිව් වන මහලේ හට ගත් ගින්නකින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 9 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සදහන්.එමෙන්ම මිය ගිය පුද්ගලයන් කුමන ජාතිකයින් දැයි මෙතෙක් හදුනා ගෙන නොමැති බව වාර්තා කරයි.

Exit mobile version