ඩෙංගු පාලනයට විශේෂ කමිටුවක්.

කොවිඩ් 19 සහ ඩෙංගු සම්ප්‍රේෂණය කළමණාකරණය සහ පාලනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය සහ විශේෂඥ කමිටුවක් නම් කර ඇති අතර අමාත්‍ය කමිටුවේ නායකත්වය දිනේෂ් ගුණවර්ධන මහතා දරණ බවත් , විශේෂඥ කමිටුවේ ප්‍රධානියා වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය බවත් වාර්තා වේ.

Exit mobile version