ඩෙංගු රෝගීන්ගෙන් 20% ක් ළමුන්.

මෙරට ඩෙංගු රෝගීන්ගෙන් 20% ක් පමණ ළමුන් බවත් , දැනට බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ සීඝ්‍රයෙන් ඩෙංගු ව්‍යාප්ත වීමක් සිදු වන බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version