ඩොලරය අඩු වුවද වාහන මිල පහල නොබසී.

වාහන ආනයනකරුවන්ගේ සංගම සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ පැවසුවේ වාහන ආනයනය කිරීමට අවසර ලබා නොදුනහොත් වාහන මිල තවදුරටත් ඉහල යා හැකි බවත් ඩොලරයේ අගය අඩු වුවද වාහන මිල අඩු නොවන බවට ප්‍රකාශ කර තිබේ.

Exit mobile version