මහින්ද, පවිත්‍රා, කංචන, රෝහිත – දැන් රට යන්න පුළුවන්.

පසුගිය වසරේ මැයි 09 වනදා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කිහිපදෙනෙකුට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසිනි සම්පූර්ණයෙන් ඉවත්කර ඇති බව වාර්තාවේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන, අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, හිටපු පළාත් සභා මන්ත්‍රී කංචන ජයරත්න යන පුද්ගලයින්ට ද එම නියෝගය බලපැවැත්වෙන බව සදහන්වේ.

Exit mobile version