ඩොලර් හිඟයෙන් කොළඹ වරායේ පීඩා විඳින අත්‍යවශ්‍ය භාණ්ඩ බහලුම්

පරිප්පු, අල, සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රාශියක් සහිත බහලුම් දහසක් පමණ මේ වන විට ඩොලර් හිඟය හේතුවෙන් කොළඹ වරායේ සිරවී ඇති බව වාර්තා වේ.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය ,වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමග මේ සම්බන්ධයෙන් අද ( 29) දිනයේ සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව සඳහන් වේ.

Exit mobile version