රාජ්‍ය ආයතන සදහා ණය පදනම යටතේ භාණ්ඩ සහ සේවා ලබා ගැනීමෙන් වළකින ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇති බව වාර්තා වේ. එමෙන්ම එම නීතියට පටහැනිව ක්‍රියා කරන රාජ්‍ය සේවකයින්ට එම මුදල් පුද්ගලිකව ගෙවීමට සිදු වන බවද දැනුම් දුනි . මේ පිළිබදව සියලු රාජ්‍ය නිලධාරීන් දැනුවත් කරන ලෙස ද ජනපති දැනුම් දුන් බව වාර්තා කරයි.
ණයට භාණ්ඩ සහ සේවා ලබා ගැනීම තහනම් . – ජනපති
-
by publisher 1

- Categories: ජනාධිපති, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
- Tags: ප්‍රජා පුවත්ප්‍රමුක පුවත
Related Content
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 21, 2024
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 20, 2024
2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
By
publisher 3
මාර්තු 20, 2024
දුම්රියක් පීලි පනී.
By
publisher 3
මාර්තු 19, 2024
තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
By
publisher 3
මාර්තු 19, 2024
පුවක් අපනයන බෝගයක් කරයි.
By
publisher 3
මාර්තු 19, 2024
කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
හෙටත් මුළු රටම රත් වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
By
publisher 3
මාර්තු 19, 2024
ලංගම බස් රථයක් පෙරළෙයි.
By
publisher 3
මාර්තු 19, 2024