තම්බපණ්ණි වතු යායේ හදිසි ගින්නක් .

තම්බපණ්ණි වතු යායේ හදිසි ගින්නක් ඇති වී තිබෙන බව වාර්තා වේ.

මෙම ගින්නෙන් අක්කර 25ක වගාවක් විනාශ වී ඇති බව සදහන්.

අධික සුළං තත්ත්වය හේතුවෙන් ගින්න කඩිනම්න් පැතිරී ගොස් ඇති බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.

ගිනි ගැනීමත් සමග පුත්තලම යුද හමුදා නිලධාරින් ,පුත්තලම ගිනි නිවීම් ඒකකය වහාම ක්‍රියාත්මක වී ගින්න නිවා දැමීමට මහත් පරිශ්‍රමයක් ගෙන ඇති අතර ගිනි ගැනීමෙන් වතුයායේ පොල් හා කජු වගාවන් විශාල වශයෙන් විනාශ වී ඇති බව සදහන්.

Exit mobile version