තලතා අතුකෝරළට මාධ්‍යවේදීන්ගෙන් කනේ පහරක්!තලතාගේ කතාව ආරම්භ වන විටම කැමරා ගලවා ඉවත් කර ගනියි…

රටෙි රජුන් තනන්නේ මාධ්‍ය යැයි ජනතාව අතර ප්‍රචලිත මතයක් ඇතිවිිම ආරමිභ වුුයේ පසුගිය දශකයේ පටන්ය.එසේම රටක සිවිවැනි ආණ්ඩුව වශයෙන් සැලකෙන්නේ ද මාධ්‍යයයි..මෙි සියල්ලටම උදාහරණ ඔිිනැතරමි පසුගිය කාලසිිමාවලින් උපුටා ගැනිමට උවද පිලිවන..
වර්තමානය වන විට දේශපාලකයාට තම ඉදිරිගමන නගාසිටුවා ගැනිමට ජනමාධ්‍ය ඉතා අත්‍යාවශ්‍ය අංගයක් විි ඇත.ඒතුලින් සමහර දේශපාලකයින් තම දස්කම් රටට විදහාලමින් ඉදිරියටම පැමිනිය අතර සමහර දේශපාලකයන්ට අ් ඉරනමද අප හොදාකාරව අ්කියෙමු.ජනපති ගෝඨාභය බලයට ගෙන ඒමෙි මැතිවරන සටන ඇතැ් මාධ්‍ය මෙහෙයවු සැටිද ජනමාධ්‍යයෙන් ඇතැමුන් ගෙදර යැවුුහැටිද වර්තමානයේ දැඩිකතාබහට ලක්වුුවකි.පසුගිය 2022/08/14 දින සමගිජන බලවෙිගයේ රක්වාන ආසන බලමන්ඩලය පැවැත්යේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රරධානත්වයෙනි.ඒ සදහා රත්නපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මන්ත්‍රීවරියන්ලා මෙන්ම ආසන සංවිධායකවරුද සහභාගි වි සිටියහ.

මෙම බලමන්ඩලයට පාක්ෂිකයින් එක්දහස් පන්සියයකට ආසන්න පිරිසක් සහභාගිවිි සිටිබව කියවෙයි.මෙහිදිි පාර්ලිමේන්තු මන්තිු හේෂා විතානගේ ,වරුන ලියනගේ,ගයන්ත කරුණාතිලක, සජිත් පෙු්මදාස මෙන්ම තලතා අතුකෝරල ද ජනතාව ඇමතුහ. තලතා අතුකෝරල හිටපු ඇමතිවරිය ජනතාව ඇමතිිමට නැගිටිනවාත් සමගම මාධ්‍ය වෙිදින් තම විිඩියෝ කැමරාව උපකරන වලින් ගලවා ඉවත්කරගනු ලැබින.ඇතැ් පාක්ෂිකයින් සැනකින් එම මාධ්‍යවෙිදිි මහතා හමුවට පැමිණ කවදත් දිස්තිුක්කයේ සැම කටයුත්තක් හිදිිම මනා සහයෝගයක් දෙන ඔබලා තලතා ගේ කතාවෙිිදිි තම කැමරා ඉවත් කරගන්නේ මන්දැයි විමසිිය.

ඇයගේ කාලයතුල රැකියා ලබා දීම්වලදී සිදු විවිධ කරණු ගණනාවක් පැවසුවෙිය..මෙි තොරතුරැ පිලිබදව රාවනාලංකා මාධ්‍යජාලය තොරතුරු සොයා බැලිිය..

පසුගිය යහපාලන කාලයේදිි තලතා ඇමතිවරිය කටයුතුකර ඇත්තේ යලි කිසිදු දිනයක බලය අත නොහැරේවි යන මතයේ හිදගෙන විය හැකිය.ඇය ගොඩකවෙල ප්‍රදේශයේ එක්තරා මාධ්‍යවෙියෙකුට ගල්පාය පොල්වගාව පුදේශයේ පැවති ප්‍රචාරක රැලියකදිි බැනවැදිි ඇත.ඒ ඇයව කතික මෙිසයට උසමදි යැයි පවසා එම මාධ්‍යවෙිිදින් එකිි කතික මෙිසයේ මයික් ලෝගු සවිකලේ තමන්ට උසට නැග කතාකරන්නට බිිමකේස් එකක්වත් ගෙනැවිත් නොතබා නොවෙිද යනුවෙන් පවසාය.පසුව මෙම ඇමතිවරිය කතික මෙිසය ඉදිරියට නොපැමින වෙිදිකාවෙි පසෙක හිද ජනරැලිය අමතා පිටව ගොස්ඇත.ගල්පාය පුදේශයේ හිටපු පුදේශිිය සභා මන්තිුවරයෙක් මෙම උත්සවය සංවිධානය කර තිබුනි.තලතා ඉන් පිටව යනවිට එම මාධ්‍යවෙිදියාට “දැන්උබට සනිිපද” යනුවෙන් කියා පිටව ගොස් ඇත.ඔහු මෙිබව තම මාධ්‍ය ආයතන දැනුවත්කලත් ඒ වනවිට ඇය ප්‍රබල චරිතයක්ව සිටි නිසා මාධ්‍ය ආයනය එම පුවතට ඉඩක්වෙන් නොකලේය.නමුත් ගුවන්විදුලි නාලිකා දෙකක මෙි පුවත විකාශයවිි ඇත.මෙම සිදුවිිමට පසුව ලා කහපැහැති ජිිප්රථයක් එම මාධ්‍යවෙිදියාගේ නිවස අසලට පැමින අදාල ඇමතිවරියගෙන් වැදලා සමාව ගන්නා ⁣ලෙස බලකර ඇතත් මාධ්‍යවෙිදියා තම රස්සාවෙන් ගෙදරගියත් එසේ නොකරන බව පවසා ඇත.සටන පටන්ගෙන ඇත්තේ එතැනින්ය.එදා නිවස අසලට පැමින ඇත්තේ එවකට අලිමහේෂ් නමින් ප්‍රරසිද්ධ චරිතයක්වු අයෙකු හා ඇමතිවරියගේ ආරක්ෂකයෙකු වන කොලොන්න ප්‍රදේශයේ ඉපිද නිවිතිගල පදිංචිව සිටින වසර ගනන් මෙම ඇමතිවරිය ලගම සේවය කරන (වෙනත් ලග හිතවත්කමක්ද ඇතැයි කියවෙයි )නමෙි අගට එම ඇමතිවරියගේ නමෙි අග කොටසද ඇති අයෙක් බව සඳහන් වේ.

පසුව අලි මහේෂ් නැමැත්තා මෙම ඇමතිවරිය විසින් ඊශ්‍රායලයේ රස්සාවකට යවා ඇත.ඇය අධිකරන ඇමතිය.මෙම මාධ්‍යවෙිදියා සොයාගෙන පොලිිසියෙන් පැමිනියාය.කටඋත්තරයක් ගැනිිමට පොලිිසියට එනලෙස දන්වා ඇත. මොහු ගිය සැනින් අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරනයට ඉදිරිපත්කල අතර මාධ්‍යවෙිදියා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.චෝදනාව වුයේ වයස අවුරැදු 16 දැරියක් පැහැරගෙන අපයෝජනය කිරිමයි.මාධ්‍යවෙිදියාට කිසිවෙකුගේ සහයක් ලැබී නැති අතර චෝදනාවත් බරපතලය.අධිකරනය භාර ඇමතිත් තලතාය.මධ්‍ය ආයතනද අහක බලා තිබේ. මොහුට ඇප ලැබී තිබෙන්නේ මාස තුනකට ආසන්න කාලයකිනි.බිරිදත් දරුවනුත් පදිංචිය අතහරයාමට පවා තිිරණය කර තිබෙන්නේ පැමිනි තර්ජන හමුවෙිය.මොහුට චෝදනාව එල්ලකල දැරිය අලි මහේෂ් ගේ බිරිදගේ නැගනිය බවද වාර්ථා වේ. මෙම ඇමතිවරියගේ ඉහතකිි ආරක්ෂකයාගේ සහෝදරියකගේ දියණියකි.මෙම සිදුවිිමෙන් පසුව මාධ්‍යවෙිදියාගේ බිරිද මෙම ඇමතිවරිය හමුවි මෙසේ නොකරනලෙස ඉල්ලා සිටිිමට ගිය වෙලේ ඇයට බැන වැදී පන්නාගෙන ඇත.ගමෙි පන්ලේ විහාරාධිපති හිමියන්ද ඇමතිවරියට මෙසේ නොකරන ලෙස ඉල්ලා සිටියත් එම හිමියන්ටද තම තනතුරේ බලය ගැන කියා ඉල්ලිිම ප්‍රතික්ෂේප කර ඇත.

දැන් වසර 06 කට ආසන්න කාලයක් වෙතත් මෙතෙක් නඩුව අවසන්විි නැති බවද අපරාධ චෝදනා යටතේ මහාධිකරණයේ නඩුපවරා ඇති බවද වාර්තා වේ.එවන් තත්වයක් මත මාධ්‍ය තුලින්මෙම ඇමතිවරියට සහයක් ලබාගත නොහැකි බව පැහැදිලිය.රක්වාන ආසන බලමන්ඩල රැස්විිමෙිදිි මෙම ඇමතිවරියගේ කතාව පටන් ගන්නවාත් සමගම හු හඩ කිහිපයක්ද…රස්සාවල් වික්කේ කිියටද යනුවෙන් ඇතැමුන් අසනු ඇසුනි.⁣මිිට පෙර රංවල පුදේශයේ පැවති ජනරැලියකදිිද තලතා ඇමතිවරිය ජනතාව අමතත්දිි මාධ්‍යවෙිදින් කැමරාව ගලවා ඉවත්කරගෙන ඇති අතර එහිදිි සජිත් පෙු්මදාස මහතාද කරනු විමසා ඇති අතර හේෂා විතානගේ මන්තිුවරයා සජිත් මහතාට කරුණු අවබෝධකරදිි ඇතිබව දැනගැනිිමට ඇත.මාධ්‍යයට හා මාධ්‍යවෙිදින්ට අත තැබු අයට සිදුවු දේ ඔිනැතරමි දැකඇත.මර්වින් සිල්වා ගෙන් පටන් ගෙන මෙනෙහිකර ගැනිිම වටිනේය.ඉදිරියේදි තලතා අතුකෝරලටද අත්වන ඉරනම සුභදායක නැත.අද වනවිට ඇයට ූපවාහිනිි නාලිකාවල ඉඩ ඇහිරිිගොස්ය.සමාජයේ තිබු ගරුත්වය ගිලිහිිගොසිනි..එදින ඇය කල කතාවෙිදිිද “මම යලි මැතිවරණයකින් එන්නත් පුලුවන් නොඑන්නත් පුලුවන්.ඒත් සජිත් දිනවන්න බලන්න ” යනුවෙන් ප්‍්‍රකාශ කලේය.දිස්ත්‍රික් නායිකාව මෙන්ම වැඩිම මනාප ගත්ඇයට පසුගිය චන්දයෙන් බහින කලාව ලැබුව හැටි අහිංසක මාධ්‍යවෙින්ට කල අපරාධයට ලැබුන දඩුවමක් වැනිය..දේව ශාපයක් වැනිය..රක්වාන බලමන්ඩල යේදි තලතා මෙසේ අපහසුතාවට පත්වෙනඅයුරු බුද්ධි අංශ නිලධාරින් ද බලා සිටිනු දුටිමි..

Exit mobile version