තල්මස් අම්බර් ළග තබා ගත් පුද්ගලයකු අත්අඩංගුවට .

කෝටි පහකට අධික තල්මස් අම්බර් ළග තබාගත් පුද්ගලයකු නියදගල -පන්නිපිටිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වේ.

ඊයේ (20) සිදුකළ මෙම වැටලීමේදී සැකකරු සතුව තිබී අම්බර් කිලෝ 14 යි ග්‍රෑම් 300ක් සොයාගෙන ඇති අතර ,ඔහු මීගොඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයකු බවට සදහන්.

Exit mobile version