තවත් අලුතින් ගමක් බිහිවෙයි. “නෝ ඩීල් ගම”

නව රජය බලයට පත් වීමත් සමගම අරලිය ගහ මන්දිරය ඉදිරිපිට තිබු “ මයිනා ගෝ ගම” වෙනුවෙන් අද සිට එම ස්ථානය “ නෝ ඩීල් ගම “ ලෙස නම් කරමින් එය පවත්වාගෙන යාමට කටයුතු කරන බව උද්ඝෝෂකයන් ප්‍රකාශ කරයි.

එසේම ඔවුන් සදහන් කරන්නේ පැමිණෙන සියලු රජයන් පලවා හැරීම ඔවුන්ගේ අරමුණ නොවන බවත් පවතින සියලුම ආර්ථික ගැටළු විසදා ගැනීමට නම් “ ඩීල් දේශපාලනය” අවසන් විය යුතු බවයි.

Exit mobile version