තවත් කොවිඩ් ආසාදිතයින් 440ක්

අද (26) දිනයේ දී තවත් කොවිඩ් ආසාදිතයින් 440 දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 537,085ක් ලෙස ඉහළ ගොස් ඇත.

Exit mobile version