තවත් කොවිඩ් මරණ 12ක්

ඊයේ (16) දිනයේ දී තවත් කොවිඩ් මරණ 12ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.

එලෙස වාර්තා වූ මරණ 12 ද සමග මෙරටින් මේ වන විට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,484ක් ලෙස ඉහළ ගොස් ඇත.

මෙම කොවිඩ් මරණ අතර කාන්තාවන් 04ක් සහ පිරිමි පුද්ගලයින් 08 දෙනෙක් විය.

Exit mobile version