තවත් කොවිඩ් මරණ 15ක්

ඊයේ (04) දිනයේ දී තවත් කොවිඩ් මරණ 15ක් සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 13,821ක් දක්වා ඉහළ යනු ලබයි.

මෙම මියගිය පුද්ගලයින් 15 අතර කාන්තාවන් 09 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 06 දෙනෙකු වේ.

Exit mobile version