තවත් කොවිඩ් මරණ 15ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (06)දිනයේ සිදු වූ කොවිඩ් ආසාදිත මරණ 15ක් තහවුරු කර ඇත.

 මෙම මියගිය පුද්ගලයින් අතර 30ට අඩු වයස් කාණ්ඩයේ කිසිවෙක් වාර්තා වී නොමැති අතර එම මියගිය පිරිස අතර පිරිමි පුද්ගලයින් 08 දෙනෙකු සහ කාන්තාවන් 07 දෙනෙකු වාර්තා වී ඇත.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 13,856ක් ලෙස ඉහළ ගොස් ඇත.

Exit mobile version