තවත් කොවිඩ් මරණ 15ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (04) දිනයේ සිදුව ඇති කොවිඩ් මරණ 15 තහවුරු කර ඇත.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,806ක් ලෙස ඉහළ ගොස් ඇත.

මෙලෙස මියගොස් ඇති පුද්ගලයින් 15දෙනා අතර කාන්තාවන් 07 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 08 දෙනෙකු වන බවට වාර්තා වේ.

Exit mobile version