තවත් කොවිඩ් මරණ 18ක්

ඊයේ (30) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් මරණ 18 ක් තහවුරු කර ඇත.

ඊයේ දිනයේ එලෙස තහවුරු කරන ලද මරණ 18 ද සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,743ක් ලෙස ඉහළ ගොස් ඇත.

මෙම මියගිය පිරිස අතර පිරිමි පුද්ගලයින් 10 දෙනෙකු සහ කාන්තාවන් 08 දෙනෙකු විය.

Exit mobile version