තවත් කොවිඩ් මරණ 20ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (26) දිනයේ කොවිඩ් මරණ 20ක් තහවුරු කර ඇත.

ඒ අනුව මේ වන  විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,674ක් දක්වා ඉහළ ගොස් ඇත.

Exit mobile version