තවත් කොවිඩ් මරණ 20ක්

ඊයේ (05) දිනයේ දී තවත් කොවිඩ් මරණ 20ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,841ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙම මියගොස් ඇති පිරිස අතර කාන්තාවන් 10 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 10 දෙනෙකු වන බව වාර්තා වේ.

Exit mobile version