ඊයේ (14) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 20ක් තහවුරු කර ඇත.
මෙම මරණ අතර කාන්තාවන් 09 දෙනෙක් වන අතර සෙසු 11 දෙනා පිරී පුද්ගලයින් වෙයි.
ඒ අනුව ඊයේ දිනයේ තහවුරු කරන ලද මෙම මරණ සංඛ්‍යාව ද සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,449ක් ලෙස ඉහළ ගොස් ඇත.
