තවත් කොවිඩ් මරණ 23ක්

ඊයේ (15) දිනයේ දී තවත් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.

මෙම මරණ 23 ද සමග මෙරටින් වාර්තා වී ඇති සමස් කොවිඩ් මරණ සංඛ්‍යාව 13,472ක් දක්වා ඉහළ ගොස් ඇත.

එම මරණ 23 අතර පිරිමි පුද්ගල මරණ 17 සහ සෙසු මරණ 06 කාන්තාවන් වේ.

Exit mobile version