තවත් කොවිඩ් මරණ 29ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (24) දිනයේදී තවත් කොවිඩ් මරණ 29ක් තහවුරු කර ඇත.

එම සංඛ්‍යාව ද සමග මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,640ක් ලෙස ඉහළ ගොස් ඇත.

මෙම මියගිය පිරිස අතර 17 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 12 දෙනා පිරිමි පුද්ගලයින් වේ.

Exit mobile version